යම් කිසි හේතුවක් නිසාවෙන් ශ්‍රී ලංකාවට ආවේණික වූ මෙකී සංගීතය පිළිබඳ අධ්‍යන සිදු කෙරී ඇත්තේ ඉතා අල්ප වශයෙන් බව කිව යුතුය.අප විසින් මහා සම්ප්‍රදායයික සංගීතයෙහි ලක්ෂණ යනුවෙන් මහා භාරතය විසින් අපට හඳුන්වා දෙන ලද සංගීතය හදාරනු ලබන යුගයක දේශීය සංගීතයෙහි අක්මුල් සොයාගැනීම නොවැදගත් යැයි හෝ අවැසි නොවේයැයි යන ආකල්පයෙහි නිමග්න වීම මීට හේතු වී දැයි සොයා බැලිය යුතුය.
Anuradhapura Yugaye Sri Lankawe Sangeethaya - අනුරාධපුර යුගයේ ශ්‍රී ලංකාවේ සංගීතය
- Publisher: Godage Publishers - ගොඩගේ ප්‍රකාශකයෝ
- Categories:
- - Miscellaneous - විවිධ
- - History - ඓතිහාසික
- - Chandana Ruwan Kumara - චන්දන රුවන් කුමාර
- - Books Published in 2020 - 2020 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9786240006521
- Availability: Out Of Stock
-
Rs. 750.00
- KBOOKS Cashback Rewards: 75
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Prasangika Kala Wimarshana - ප්රසාංගික කලා විමර්ශන
"කැළණි විශ්වවිද්‍යාලයේ බාහිර උපාධි නිර්දේශයට අළලා සකස් කර ඇති කෘතියකි."..
Rs. 350.00